Status....



..... ආතල් ද පොල්කොළ කිව්වළු වැඩක් ඇත්තෙත් නෑ වැඩක් නැත්තෙත් නෑ, පිස්සු නැත්තං ශෝක් දවස් ටික.....


Favour

Favour
බලන්න තැනක්
Learning Linux Kernel programming world. A real man world of C programming!

blogs සදහා..

බ්ලොග් එකක් කරගෙන යද්දි මරු මරු ආතල් ගන්න පුළුවන්. ඔයාගෙ බ්ලොග් එකත් ලස්සන කරගන්න HTML ,JAVA scripts, CSS, free templetes, Free widgets භාවිතා කරන්න පුළුවන්. ගොඩාක් සයිට්ස් තියෙනව අපේ උදව්වට. මට අද හම්බුන ටිකක් ප්‍රාථමික වුනත් අපේ බ්ලොග් එකේ විසිතුරු කිරීම් වලට භාවිතා කරන්න පුළුවන් සයිට් එකක් කියන්නම්.


http://www.addcode.net/

ගිහින් බලන්න. ඔබට ජය!

Happy New Year !


Cyber යේ නන්නතාරයින් වූ
සියථම සහෝදර සහෝදරයන්ට
සතුට ‍සෞභාග්‍ය පිරි සුභ නව වසරක් වේවා.

ඊයෙ ආපු සුලි සුළග..!


නිල හැරුනු දම් පැහැයට.
ගගන පුරා වැසුනි වලාවක් පියාපත්..
කළු පුංචි, සියක් ගණනක්...!
කාක්කොද ? වවුලන්ද ?
ලිහිනි ! ලිහිනි ! ලිහිනි රෑනක් බං !!


ලාවට අදුරැ වුනු සැදෑවක්...
නිල්ලට ඇදුනු තුත්තිරි ඇතිරිල්ලක්...
උස මිටි පිලිවෙළ රැක්ක පුවක් පොළු 3ක්..
හිරිගඩු පිපෙන හීතල සුළගක්!

3 දෙනෙක් එක්වී කෙලිති කිරිකැට්..!
සීමිත ඉඩක..

ඇවිදින් පනිවුඩයක්.. හඩ නගියී මිතුරියක්..
යන්න නිවෙස් වෙත...
එනවළු චන්ඩ මාරැතයක්..
කව්ද කීවෙ උඹට..?

නිකුත් කලාළු පනිවුඩයක්..!
කාලගුනෙන් ...!
තියෙනවලු අවදානමක්..!
එන්ඩ චන්ඩ මාරැතයක්..!

නැගුනි හඩ එකක් හැර එකක්..
පෝලිමට..! දුරකතන වල මිතුරන්ගෙ.
පනිවුඩ, කෝල් එන්ට විගහනිය ගෙදර !

 ..ඉතිරිය..

අලුත් වෙච්ච මෙන්න ....



චිත්‍ර කලා ලොවේ ස්ත්‍රිය මිනිසාගේ කරමතින් දේවත්වයට ලගා වුවා !
සේරම බලන්න පින්තුර පියසට යන්න ...


පන්සල් චිත්‍ර වල ඉන්න චරිත ඒ මිහුණු ඒ ආකාරයෙන් අවේ ඇයි ?
හැම යකාම 1 ආකාරයක් ගත්තේ?
උගේ රූපේ මුලින්ම දැක්කේ කව්ද?
මොන සිත්තරාගේ හිතේද මුලින්ම මුගලන් හමුදුරුවොන්ගේ රූපේ ඇදුනේ?
ඇයි මුගලන් සැරියුත් පිළිම දෙකම හැඩයෙන් 1 ස්වරුපයක් ගන්නේ?.

සේරම බලන්න පින්තුර පියසට යන්න ...